Skip to content

Mini Mini Poda Watevi

Edward Jayakody
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්)....// ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින් රන් තරු මාල බැඳන් රන් වන් අහසින් අද හොඳම දවස - අද හොඳම දවස ඔබ එනවා නම්.... මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම් බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින් සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස - අද හොඳම දවස ඔබ එනවා නම්... මිණි මිණි පොද වැටේවි මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම් දේදුනු පාලම උඩ හැන්දෑවේ මම ඉන්නම්