Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Raa Dolahata
Desmond De Silva
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
රෑ දොලහට ලයිට් ගියා
මමී ඩැඩී සෙව්වා ඔයා
අපි හිටියේ නාන කාමරේ
හරි මායම් කෙල්ල ඔයා
තොල් සායම් මැකෙයි කියා
හාදු දෙකයි දුන්නෙ කළුවරේ
රෝසි!
මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න
කැරකිලා ඩාන්ස් කරන්න
මගේ චූටි!
දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න
එන්න විනෝද වන්න
චී... අහකට යන්න කියා
පිස්සු වැහිලා කිව්වා ඔයා
බිම වැටුණා සෝඩා බෝතලේ
හඳ පානේ යමුද කියා
මම ඇහුවම තරහ ගියා
ඩාලිං ඇයි එහෙම මට කළේ
රෝසි!
මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න
කැරකිලා ඩාන්ස් කරන්න
මගේ චූටි!
දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න
එන්න විනෝද වන්න
කෑගැහුවේ මොකද ඔයා
කටේ සැරට ලයිට් ගියා
කවුද ඔබේ කකුල පෑගුවේ
සොරි ඩාලිං බයද ඔයා
මම එහෙනම් ඔන්න ගියා
ආදරේට ගැහුවා මල බෙරේ
රෝසි!
මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න
කැරකිලා ඩාන්ස් කරන්න
මගේ චූටි!
දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න
එන්න විනෝද වන්න