Tharumal Yaayama
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති
පාළු නැසුවෙමි තනියට කෙනෙක් නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ළඳක් පෙම් කළ උමතුවෙනි
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ
නුවර උයන් මැද හමුවූ ළඳුන් නැති
යටැසින් බැලු නෙත් රහසින් කතා නැති
තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
එකම ළඳක් පෙම් කළ උමතුවෙනි
තරු මල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අදුරේ උන්නෙමි ලොවම එපාවී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ