Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sandhyawe Maa
Rashan Balasooriya
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
සන්ද්යාවේ මා හා ආලෙන් ලංවෙලා
ඈගේ නෙතු හා මා සෙමින් බැඳිලා
සුරඟන සේ ඈ මාවට රඟනා
ඈගේ රුව අද මා මන් මත්කලා
නැගෙනා හැඟුමක් මා රූරා
ගැහෙනා හද රාගී වීලා
දිලෙනා ඇගෙ තොල්පෙති මත මා
ආලය සොයන්නා
මගෙන් මා දැන් යාවී මිදිලා
වැටුනා සයනක ඈහා
දැවෙනා නිකැලැල් ආලය මා
යාවී පාවෙලා
ඈගේ සුසිනිදු පසහසේ
ගිලුනා හද මා අඳුරේ
රහසින් පවසයි ඈ සෙනේ
වැතිරී සයනේ
ලංවී මගෙන් ඈ ආයාචනා
ඇගෙ වදන් දැන් මට නෑසෙනා
ආයෙත් කරයි ඈ ආරාධනා
විඳින්න ආලේ ඔබ හා මා
නැගෙනා හැඟුමක් මා රූරා
ගැහෙනා හද රාගී වීලා
දිලෙනා ඇගෙ තොල්පෙති මත මා
ආලය සොයන්නා
මගෙන් මා දැන් යාවී මිදිලා
වැටුනා සයනක ඈහා
දැවෙනා නිකැලැල් ආලය මා
යාවී පාවෙලා
මන බඳිනා ඒ රූපේ
සිත් කලු වූ සන්තානේ
මන් මත් වීලා
ගුලි වෙලා ඔබ හා මා