Skip to content

Kawdo Mage Lowe Seri Seruwe

Raju Bandara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ කව්දෝ....... මගේ ලොවේ සැරිසැරුවේ මා තනිවී අඳුරේ දැවිලා සිටි කාලේ මා හොයලා ආ දිනේ මගේ දෑතේ උණුසුම අතරේ තුරුලුව සිටි ඒ ලස්සන මතකේ මට සිහිවේ කවුදෝ මගේ ලොවේ ....... රෑ සිහිනේ ඔබ ආ ගියදා සඳපානේ සිතයමේ වාසනාවේ චාරිකාවේ මංගල සිහිනේ සුවඳයි දැනුණේ ඒ රස මතකේ මට සිහිවේ කවුදෝ මගේ ලොවේ ....