Kandulu Tharukata
Damith Asanka
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී
දුකක් දුන්නට පවක් වෙන්නෑ
මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වගේ
ආදරෙයි මං පණ වගේ
කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී
මළානික සඳ අවුත් තනියට
අපේ රන් හීනේ
සොඳුරු සිත්තම් කඳුළු නටඹුන්
හැෙඬෙව්වා හද ආදරෙන්
හැෙඬෙව්වා හද ආදරේ
කඳුළු තරු කැට ඉකි බිඳී
පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා
කඳුළු මුතු පිපිරී
ළසෝ ගිනි ඇවිලී