Skip to content

Premayata Nim Him Nathi

Deepika Priyadarshani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ප්‍රේමයට නිම් හිම් නැති උල්පත උනා යැයි ඔබම කී කවියාණනේ .... මා ඔබේ ඔභගෙයි සදාදර පෙම්වතී ප්‍රේමයට නිම් හිම් නැති විසල් අහසට දුක දැනී හිතුනු විට වැළපෙනු හැකී සැඩ කුණාටුව වියරු වී උණුසුම් සුසුම් වගුරනු ඇතී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වරදදැයි ඔබම කී ප්‍රේමයට නිම් හිම් නැති රෑ දිවා ඔබ ගැන තැවී නිල සේදිලා රතු පෑ වුනී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වලට මා ණය නැතී මේ අළුත් කඳුළු ඔබටමයි ඔබෙ කවි වලට ගන්නට හැකී ප්‍රේමයට ....