Skip to content

Seetha Sandawe

Shanika Wanigasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීත සැඳෑවේ ආදරෙ කරන වෙලාවේ ලඟින් ඉන්න ආසයි මට කොල්ලෝ රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ අනං මනං කරන්නෙපා කොල්ලෝ මං ඔබට ආදරෙයි ටිකක් ඉන්න ඔබෙ ලඟට එනතුරා ඉවසන්න චාටු කතා එපා ඉතින් ඔන්න (සීතල මීදුම් යායෙදී ආදරේ වදන් මට ආසයි අහන්න ඔබගෙන්...//) ඔබට ලං වෙලා ඔබෙ තුරුලේ දැවටිලා ආදරේ කතා ඔබේ කනට කොඳුරලා සුව විඳින්න ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (අඳුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන් අවසර දෙනවාද රත්තරන්...//) ගලට මුවාවී මලට හාදු දී ප්‍රේමයේ හැඟුම් ඔබට කියාදී සැතපෙන්නට ආසයි ඉතින් සීත සැඳෑවේ ආදරෙ කරන.... (චාටු කතා එපා ඉතින් ඔන්න...//)