Skip to content

Man Numbemada

Jagath Wickramasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මං නුඹෙම ද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවානම් අපි ගැන දන්නා කවුරුත් තව නෑ (අපි අපේ විතර නම්)...// මං නුඹෙම ද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගෙ විතරද කියනවා නම් (සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්)..//