Neela Kadukate
Raini Charuka,Gayan Perera
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නීල කදුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුදුල් ආදරේ
තුරුණු මල් වියේ
සුවද මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ
නොදුටුව පෙම් ගංගා
නෙත් ඉව්රේ හංගා
මාසිත කලබනවා
ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා...
රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කද මගේ
පිවුතුරු ආදරේ
ජීවන මගේ
පන නල හදේ
සිත නලවනවා
පෙම් රස ආකරේ
පෙම් හැගුම් මවනා
ම්ල් සිනා දෙනවා
මිනි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කද මගේ
රන් දොර ආදරේ
චන්දන වගේ
සුවදට ඔබේ
මන් මත් වෙනවා
සොදුරුයි ජීවිතේ
පෙම් හැගුම් මවනා
මල් සිනා දෙනවා
නීල කදුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුදුල් ආදරේ
තුරුණු මල් වියේ
සුවද මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ
නොදුටුව පෙම් ගංගා
නෙත් ඉව්රේ හංගා
මාසිත කලබනවා
ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා...
ටාන ටනනා