Nohandana Kandulak
Swarnamali Rankoth
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නොහඬනා කඳුලක් ළඟ
නොවහිනා වැස්සක් ඔබ
සිහිල් පිණිකැට නුවන් දිය සිඹ
වියැලුනා........
නොහඬනා කඳුලක් ළඟ
නොවහිනා වැස්සක් ඔබ.....
රත් කොපුල් මත රත් නුවන් යුග
දිය ගලා හැලෙනා දිනේ
වරම් නැති සිනා බිඳු
දෙතොල පළඳා හිඳිනු මැන ඔබ....
නොහඬනා කදුලක්....
කඩා බිඳ දා සිත කුමුදු පෙති
අසරණව හිඳිනා දිනේ
වරම් නැති කඳුලු බිඳු
දෑස රඳවා හිඳිනු මැන ඔබ....
නොහඬනා කදුලක්....