Haadu Wasse Themila
Radeesh Vandebona
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා
නීල දෑසේ ගිලිලා ජීවිතේ හෙව්වා
නුහුරු නුපුරුදු හැඟුම් ගානක්
රෑ පුරා මැවිලා ආදරේ වැහැලා
සුවද ළමැදේ රැදුනු හැම දේ
කවියකින් ලිව්වා
ඉරට සද සේ ඉමුද අහසේ
ආදරෙන් කිව්වා
සුන්දරයි ඉතින් ජීවිතේ හෝ
ඒ තරම් ගලයී ආදරේ
සොදුරියේ
හාදු වැස්සේ තෙමිලා ආදරේ දුන්නා..
මහද ගැඹුරේ ඇදුනු සෙනෙහේ
ඔබට මා පිදුවා
සයුරු පතුලේ හැදෙන මුතු සේ
ඔබ වටී කියුවා
ඒ තරම් ඔබයි ජීවිතේ ම්....ම්....
සුන්දරයී ඉතින් ආදරේ
සොදුරියේ
හාදු වැස්සේ තෙමිලා..