Skip to content

Sitha Handuwa Oba Giyada

Theekshana Anuradha
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත හැඬුවා ඔබ ගියදා ලඟ උන් හැටි මතක් වෙලා බලා හිඳිමි නුඹ එනකන් තරහක් නැ එන්න සොයා ආදරියේ .... ආදරියේ .... ආදරියේ අහගෙන ඉන්න විඳවන තරම් කියන්න රිදෙනා තරම් කියන්න නෙතු කකියන තරම් ඔයා දන්නවනම් වෙන් වෙන්නෑ මාව දමා කවදාවත් මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා මතු භවයෙදී මගෙ වෙනවද රත්තරන් ඔයා ඔය ඇස් දෙක අහක ලබා යන්න ගියා සුසුමන් හද පාරනවා කඳුළු ගලා මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා මතු භවයෙදී මගෙ වෙනවද රත්තරන් ඔයා සිත හැඬුවා ....