Malin Malata
Shirley Waijayantha
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මලින් මලට බඹරු රැගෙන මේ සැන්දැවේ
එයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේ...//
ආදරයේ සිත් පිබිදී එයි නල රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැදැවේ...//
අහස දිලෙන තරු යායට පාවෙලා යමු
තරුගොමුවේ මුත් සයුරක සැඟවිලා ඉමු
අපිත් අපේ ලොවක මිහිරි සුවය ලබාගමු
අපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමු
හනි හනිකෙට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවා
රල අතරේ පෙන බින්දු අප ගත දැවටෙනවා
දවස ගෙවී රැයක අඳුර නෙතට දැනෙනවා
අපි දෙන්න සැන්දෑවේ ගී මුමුණනවා
මලින් මලට.../