Skip to content

Sitha Handawala

Sajjad Hassan, Dayasiri Jayasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් උණුසුම් සුසුම් උකුලේ වෙලී කදුලැල් අදී නෙතින් ඉවසන්න බෑ මට ඉන්න බැ සුසුමක් තරම් දුරින් සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් මගේම වන බව සිතා, ලංවුනා මං හොරෙන් ආදරේ බොලොඳ යැයි, වැටහුනේ දැන් තමයි ඔබ මං තරම්, මං කල තරම් ආදරේ නෑ ඔයා ඔබේ රුව පෙනේ, නෙත ළඟ මැවේ, රෑ සිහිනයෙන් පවා පපුතුරේ හැන්ගීලා, දෙතොලේ කිරි හැදි හැටි මා හදට ලංවෙලා, ඔබ දුන්නු හසරැලි ඇති දැන් රිදුම්, මට ඉන්න බෑ, නුඹ ඉන්නවා වගේ නුඹේ ගුණ කියූ මිතරුනුන් නෑ, මං තනි උනා නොවේ සිත හඬවලා ඔබ දුර ගියා ඉතින්.. /