Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ithihasayak - Lofi Version
Thilina Blyz
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
තත්පරෙන් තත්පරේ ස්වයං වර සීයක් දෙසීයක්
සිහියෙන් සිහින දුන් එක දෙව්දුවක් නිල් ඇස් දෙකක්
ආදරේ අතර තුර අනාදර පෙම් අනතුරක් ප්රේමයක්
කියන්නෙම කඳුලු ගැන ඉතිහාසයක්
තෙත් සිඳුනු ඇස් දෙකක් කලාතුරකින් හෙලා
තවත් කඳුලක් දෙකක් ඇස් දෙකක් කියන්නේ කතාවක්
කොච්චරක් මතක මැරුනමද ඉතිරිවන්නේ ප්රේමයක් යැයි යමක්
සමරුම් මතක මතකයන් කෝටියක් තව ටිකක්
හදවතක් කියන්නේ ඇස් දෙකට උල්පතක්
ඇසින් ඇසින් අහන්නේ සතුටු වෙන්නට දෙයක්
කොච්චරක් කඳුලු හැලුවමද
ඉතිරිවන්නේ ප්රේමයක් යැයි යමක්
තත්පරෙන් තත්පරේ ස්වයං වර සීයක් දෙසීයක්
සිහියෙන් සිහින දුන් එක දෙව්දුවක් නිල් ඇස් දෙකක්
ආදරේ අතර තුර අනාදර පෙම් අනතුරක් ප්රේමයක්
කියන්නෙම කඳුලු ගැන ඉතිහාසයක්