Midune, Pt. 2
Didula Tharusara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ
ලැබුමක් තනි වී
ඔබ මාගෙන් මිදුනේ
දෙනෙත් කතා කල දා
මුවින් ලොවක් දුටු මා
සිතින් බැදෙන්නට මා
ඔබ හා
සඳක් සිතේ ඇදුනා
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ
ලැබුමක් තනි වී
ඔබ මාගෙන් මිදුනේ
දැනුනේ එයමයි එදිනේ
සිතුනේ මෙයමයි මෙදිනේ
රිදුමක් නොව ඒ
ලැබුමක් තනි වී
ඔබ මාගෙන් මිදුනේ