Skip to content

Nosithu Dinaka

Dishan Harsha Kumara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(නොසිතූ දිනෙක ඔබ ළං වෙලා මතකයි කියූ දේ කොඳුරලා මා හදේ ගැඹුරේ ඔබ හැංගිලා ලියු ආදරේ සුවඳයි සදා......//) (සුසුමන් නැගේ මා හදවතේ ඔබගේ නිමින් මේ ජීවිතේ.....//) සුවඳයි තවම අපේ ආදරේ ඔබගෙන් තොර ලොවක් නෑ ප්‍රියේ...... (ඔබගේ ළඟින් උන් කාලයේ දැනුනා මිහිරි බව ජීවිතේ.....//) සොඳුරුයි මතක සැමරුම් අපේ තවමත් ඔබට මම ආදරෙයි....... නොසිතූ දිනෙක ඔබ ළං වෙලා මතකයි කියූ දේ කොඳුරලා......