Skip to content

Sathutedi Kadulali Bondawena

T M Jayarathna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සතුටෙදී කඳුළැලි බොඳවෙන කුද යට එයමම විසුරුන දුක සැප කිමැයි විමසන ඔබම මිස අන් කවුරු වරඟන // තාරක බර දරනා කැණි මඩල හිත මතම රදනා භාසුරු බලය වඩනා දෙවෙල පිට පිට ස්වප්න දකිනා ඔබම මිස අන් කවුරු වරඟන පතාගෙන එන්නැති ඒත් මතු නම් ඔබ නොපතමි මා වැන්නකුට අඹුව වී ඔබ විදින දුක හොඳටම ඇති දුකම මිස මං දුන්නේ මොනවද සතුටෙදී කඳුළැලි .....