Skip to content

Mata Penen Na

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ පියවි ලෝකෙන් මිළින වූවද තනිවෙලා අද තනිවෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනිවෙලා මතකයක් කියලා දෙයක් ඇයි මිනිස් සිතකට පහළ වූයේ ගෙවෙන මොහොතක් යළිත් කුමටද හද දවන්නට නැවත ආවේ ගෙවෙන මොහොතක් යළිත් කුමටද හද දවන්නට නැවත ආවේ තනිවෙලා අද තනිවෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනිවෙලා