Skip to content

Galu Kotuwe

Kingsley Peiris
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගාලු කොටුවෙ ගල් බැමේ ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිදින්න පාලු දැනේන හැන්දෑවක ඔබ ලග ඉන්න Music ඈත එපිට ඉතිහාසෙන් ප්රේම කතාවක් අරගෙන. ඒ කතාවෙ රස මුසු තැන් කත කරන්න පාලු දැනේන හැන්දවක ඔබ ලග ඉන්න ගාලු කොටුවෙ ගල් බැමේ ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිදින්න පාලු දැනේන හැන්දෑවක ඔබ ලග ඉන්න Music ඉර මුහුදේ ගිලෙනා විට රන්වන් පැහැ මද අදුරේ අත්වැල් බැදගෙන සෙවනැලි වගේ හිදින්න පාලු දැනෙන හැන්දෑවක ඔබ ලග ඉන්න ගාලු කොටුවෙ ගල් බැමේ ඈත පෙනෙන ක්ෂිතිජ ඉමේ පාට සරුංගලයක හැඩ බලා හිදින්න පාලු දැනේන හැන්දෑවක ඔබ ලග ඉන්න