Skip to content

Ran Weta Se Ma

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රන් වැට සේ මා// මහ බෝ සමිඳුට රන් වැට සේ මා රන් කොත සේ මා// මහ සෑ මුදුනට රන් කොත සේ මා අම්මා නිවන් දකින් අම්මා... දා කරඬුව දැරූ දළ ඇතු සේ මා// කොඩි සේසත් යට මහ රජු සේ මා// අම්මා නිවන් දකින් අම්මා... මල්බර පොළොවට ලා හිරු සේ මා// ඝන අඳුරට පුන්සඳ සේ මා// අම්මා නිවන් දකින් අම්මා...