Skip to content

Dininda Udaya Gira Mudunen

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දිනිඳා උදය ගිර මුදුනෙන් නැග එනවා දෙවිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා රන්වන් දුන් කරළින් පැසිලා නැමිා බර වීලා තල වැවිලා රමණි සෝබා කෙත්වතු පිරිලා සාරා ඕ කෙත්වතු පිරිලා සාරා - ඕ කෙත්වතු පිරිලා සාරා ඕ කෙත්වතු පිරිලා සාරා ඉඟ නළවා කපමු නෙළමූ හෝ හෝයියා මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා යාමූ පෙළ සෑදිලා - යාමූ පෙළ සෑදිලා මිටි බැඳලා හිස මත ගනිමූ - යාමූ පෙළ සෑදිලා බටලී සංගීතේ වතු ගවයෝ රැඳීලා ගොපළුන් හා මිහිරේ වෙලිලා යාවි රංචූ හෝයියා ඕ යාවි රංචූ හෝයියා - යාවි රංචූ හෝයියා මඳ සුළගේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා කමතේ පිරි ධාන්‍යා - කමතේ පිරි ධාන්‍යා තල වේලා පොල් පතු හැරලා - කමතේ පිරි ධාන්‍යා සැමදෙවියෝ පිහිටාධාරෙන් කරුණා ලැබීලා සරුසාරයි හාමත දුරුවී ගොවි සිත ප්‍රීති හෝයියා ඕ ගොවි සිත ප්‍රීති හෝයියා - ඕ ගොවි සිත ප්‍රීති හෝයියා ඕ ගොවි සිත ප්‍රීති හෝයියා