Sulanga Nawaththana Ae
Adithya Weliwatta
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ..
හෙමි හෙමිහිට මල් වැසි වස්සන
කුමාල හිත යලි හරිගස්සන
භගවත් ප්රේමයෙහි ඉපදුන
කුමරා
එක්ටැම් කුළුණක හේ..හේ.. ඒ.. ඒ..
සිරගත කල නොහැකි හදවතක
දඬුවම් කල නොහැකි වරදකට
භගවත් ප්රේමයෙහි ගෙන එන
චිත්රා
සන්සුන් ගමනින සඳ පායන සඳ
කවුළුවෙන් වින්දා අනිමිසය වැඩුවා
අනගි කොමල පා රිදෙනවද
ජීවිතය දැන් වෙහෙසයිද
බැඳීමක් හන්දා
සුළඟ නවත්තන ඈ.. හේ..හේ.. ඒ.. ඒ....
හිත හිරිවට්ටන මේ අලුත උපන් හිත
මට අයිති නැතුවා අයිතියට පිදුවා
මාව මට නැති කරදැම්ම
හේ දැනෙන්නේ ප්රේමයද
නොදනිමී දෝසා