Skip to content

Hinahenna Romiyo

Latha Walpola, Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිනැහෙන්න රෝමියෝ මමයි - නෑ රාම රාජයා ඔබයි සුසුමේ ගැළී - නයනේ වෙළී - මා දෑස භාවනා කරයි නාළිය රුව දීලා - මා මෙහි රඳවාලා උක්දඬු කැලේ - මල්සර සැලේ - වසන්ත කාලයේ ළා හිරු කැන් පායා - මා හද පිබිදීලා කින්නර කුලේ - රංගන විලේ - නුවන් අවන් හලේ