Skip to content

Re Ahase Tharuketa Paya Diluna

Athma Liyanage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ අහසේ තරු කැට පායා දිලුනා මා තනියේ සිතුවිලි සයුරේ වෙලුනා තරු එලියක් නිල් දෙනෙතට වැටිලා සද කිරණින් ඔබෙ මුහුන සේදිලා ආදරයෙන් අප පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා සිතට දැනෙනවා ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැට අතරේ රැදි ගිලිනවා සිතට දැනෙනවා