Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Viramayak
Bhashi Devanga
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
පෙම්වන්තී අතීතය විරාමයක්
දෙසිත් නතර කළ
පෙම්වත් වී ගෙවූ ඒ සුයාමයත්
ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලී
සුසුම්ද සිර කළ
නුදුරේ මා වුවත් දුරක් ගියේ
ඔබයි නිහඬවම
හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුණ
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් බැඳුණා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුණා පෙමින් බැඳුණා
විඳගත් හාදුවේ
දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ
නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ
නුඹ කෝ අහිමි සඳ මාගේ
පිළියම් සොයමි තුන් යාමේ
තහනම් වචනයකි ආලේ
හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුණ
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් බැඳුණා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුණා පෙමින් බැඳුණා
හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුණ
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් බැඳුණා
විරසක හීන මංසලක
නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුණා පෙමින් බැඳුණා