Skip to content

Dewliye

Dumith
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

වජ්ර පටලෙන් බැදී නීල නුවන් කවට සිනාවන් මුවැති ළදුන් උළෙල සරණ නෙක දැසි දස්සන් අතරේ ගැටී ඔබේ නෙත මනරම් මල් මැද සිනා සී බිතු සිතු රූ මවාවී මත් සිත් වූ සමාධී දැහැනක් දෝ මා සෙවූ කුමරියේ දෙව්ලියේ එක්ව යන් මා හා ගං තෙරේ කුමරියේ දෙව්ලියේ වෙනවදෝ මගේ ආදරේ යුගත් දමෙන් මල් සරසන්නම් කුසල් බෙලෙන් ඔබ දෝවන්නම් පිපෙන නෙලුම් වියපත් වේනම් රකිමි මගේ ආදරේ වේනම් කුමරියේ දෙව්ලියේ එක්ව යන් මා හා ගං තෙරේ කුමරියේ දෙව්ලියේ වෙනවදෝ මගේ ආදරේ