Skip to content

Chandra Madala

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා බැල්ම හෙලා....//) (පාළු පැලේ.... අඳුර පිරේ මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ...//) චන්ද්‍ර මඬල බැද්ද වටින්.... (දුරුතු හඳේ.... සිහිල වගේ තනි හිතට මගේ පාළු දැනෙයි නගේ...//) චන්ද්‍ර මඬල බැද්ද වටින්....//