Skip to content

Wendesiya

JANA
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගුලට එන්නට අඬ බෙර ගැහුවයි කාගෙත් හිත් ඇති උඩරට නිලමෙයි මට බහ දුන්නට නාහෙට නැහුවයි වලව්වෙ පාටින් ඔසරිය මැහුවයි උඩරට මැණිකෙනෙ මන් දුම්බර පාර කියන් වෙන්දේසිය පිට දැන් කරකාරෙට මගුලක් ඇයි කනකාරෙට රණ් බින්නට බැරි බහ දැන් දළදාවට වැදලා බහිමුද වලව් දොරින් වලව් දොරින් මා බටුවන් සුරගන හිමිය වරිගෙ තනි මාගම් කුමරුට ජේත්තුවෙන් එල්ලෙන රති නිලමෙට නැතිය මගේ රන්කුඹු සලු හරිනට කැන්දන් යන්න බලන් මේ කුමරා හනිකට එන්න කියන් මගෙ නිරිදා මගෙ බහ ගැනම සිතා යලි කුමටා අද හෙට යමුද දොරින් බැස හනිකා උඩරට මැණිකෙනෙ මන් දුම්බර පාර කියන් වෙන්දේසිය පිට දැන් කරකාරෙට මගුලක් ඇයි කනකාරෙට රන් බින්නට බැරි බහ දැන් දළදාවට වැදලා බහිමුද වලව් දොරින් මගුලට එන්නට අඩ බෙර ගැහුවයි කාගෙත් හිත් ඇති උඩරට නිලමෙයි මට බහ දුන්නට නාහෙට නැහුවයි වලව්වෙ පාටින් ඔසරිය මැහුවයි