Skip to content

Bambareku Awai

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(බඹරෙකු ආවයි නිරිත දිගේයා හද පෑරූවයි මියුරු රසේයා මල් පර වූවයි සෝකෙන් බෝවා කදුළු ගැලූවයි දෙලෝ ගැබේයා...//) (සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ ඈත එපිට ගිරිකුළකට ගියාදෝ...//) මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ දෑස අඳුරු වී මා තනි උනාදෝ බඹරෙකු ආවයි නිරිත දිගේයා.... (සළමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින් නළමුදු සුවඳ විදගන්නට ගියත් වරෙන්...//) බල බිද දමා හිරු යන විට අවරගිරෙන් සලමින් පිපුනු මල් පැණි බොනු රිසිව වරෙන් බඹරෙකු ආවයි නිරිත දිගේයා....