Skip to content

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී නොලැබු සුවේ යදිනවා // සීත රෑක .... සීතල ගෙනා පවනේ වෙලී සේලේ පියා සලනවා // සීත රෑක .... මා බද වටා එතෙනා ඔබේ පහසේ නුරා නිවෙනවා //-