Skip to content

Male Handawe

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මලේ හැන්දෑවේ වහින වෙලාවේ මගේ මීණා දළු නෙලන වෙලාවේ නිමාවෙලා නිමාවෙලා// නළලලේ තිලකේ රතු පැහැය සේදිලා කඳුලේ සුරවී ඒ පඳුරු හීරලා තෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලෙන් මලේ හැන්දෑවේ... බැඳුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ නොදැනේ නොහැඟේ මම මා හදේ බැදී පැතුම් කියන්න දෝ කෙසේ මලේ හැන්දෑවේ...