Skip to content

Nodeka Inna Be - Unplugged

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පා වී ගියා මා හැර දමා සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා විඳිමී සදා මතකේ දරා විඳිමී සදා මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා සඟවා තබා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා දිවියේ පුරා හිඳිමී බලා නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ