Paalu Pale
Dhyan Hewage
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
පෑළු පැලේ
සීත මැදින්
නීල නුවන්
හීන ගෙනේ
පෑව සෙනේ
පෑලදොරින්
මටද හොරා
ඇදෙනු පෙනේ
කීව කතා
තාම මගේ
දෑස තෙමා
දවනු දැනේ
නුඹට මගේ
පෑව සෙනේ
නැතිද අගේ
අසමි අනේ
INSTRUMENTAL
පෑළු පැලේ
සීත මැදින්
නීල නුවන්
හීන ගෙනේ
ලීව හිතේ
ආල හැඟුම්
කාට නොදී
තාම තියේ
ආල නුරා
කෝල බැලුම්
පාව ගොසින්
ඈත ඉමේ
නේන නුඹේ
සුවඳ තියන්
යාවි මමත්