Skip to content

Mahada Namathi

H.R.Jothipala
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ, ආදරේ කියයි මෙසේ .. හ්මි.. හ්මි.. හ්මි.. මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ, ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. මලින් මලට ඉගිලිලා, රොන් උරන්නෙ නෑ මෙමා ඉගිල එන්නෙ ඔයා ළඟටනේ කටු අත්තක හැංගිලා, අයින් වෙන්නෙ ඇයි ඔයා රෝස මලට පමණි ආදරේ රස මියුරු මේ සැන්දෑවේ.. ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ, ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. සිඟිති ඔබට වෙහෙසදී,හිරු නැගෙන්න පළමුවෙන් ජීවන රස මිහිර විඳ ගමු හෙටක් නොමැති අප ලොවේ, අද පමණයි හමුවුණේ ඉතින් කිමද තව ළතවෙන්නේ රස මියුරු සැන්දෑවේ.. ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ, ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. මහද නැමැති වන බඹරා, ළංවී කණට ඔබේ, ආදරේ කියයි මෙසේ.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි.. හ්මි..