Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Selli
Centigradz
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ඈත සිටන් එන්නී
මෑත සිටන් එන්නී
ඈත මෑත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි
ඈත මෑත යන්නී
රෑට නිදි මරන්නී
ආත පාත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි)
ඇස්බැන්දුම් කරන්නියා
හොරෙන් හිතට එබෙන්නියා
ආදර වදන් කියා දුන්නි, හද දුන්නි එයා
දුන්නි, වද දුන්නි මෙයා
හදින් හදන පනින්නියා
ලාමක හිත් තලන්නියා
ආදර වදන් කියා දුන්නි, හද දුන්නි එයා
දුන්නි, වද දුන්නි මෙයා
(සෙල්ලි)
(සෙල්ලි)
Rap
Baby ඔයා වෙනවද මගේ Crazy
දෙනවද ඔයා මට (ආ...)
පොඩ්ඩක් වැඩි වුණා මට lately
සුදු නෝන ඔයා ඇයි කේන්ති කේන්ති කේන්ති
(කේන්ති කේන්ති, ඒයී මේහ්...)
රෑට සෙට් වෙලා බොමු අපි ප්ලේන්ටි ප්ලේන්ටි ප්ලේන්ටි
මවන්නියා මකන්නියා දාහක් හිත් මරන්නියා
ආදර වදන් කියා දුන්නි, හද දුන්නි එයා
දුන්නි, වද දුන්නි මෙයා
හපන්නියා හැපෙන්නියා
රිදිච්ච විට හැපින්නියා
ආදර වදන් කියා දුන්නි, හද දුන්නි එයා
දුන්නි, වද දුන්නි මෙයා
ඈත සිටන් එන්නී
මෑත සිටන් එන්නී
ඕ... ඈත මෑත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි (සෙල්ලි සෙල්ලි)
සෙල්ලි සෙල්ලි සෙල්ලි
ඈත මෑත යන්නී
රෑට නිදි මරන්නී
ආත පාත නොබලා දුවන
සෙල්ලි සෙල්ලි සෙල්ලි (සෙල්ලි සෙල්ලි)
සෙල්ලි සෙල්ලි සෙල්ලි
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි)
(සෙල්ලි...)