Skip to content

Eya Hemin With Eda

Kasun Kalhara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇය හෙමින් විත් එදා මගේ හද අරන් ගියා එය රැගෙන එයි සිතා මම හිඳිමි මඟ බලා මම හිඳිමි මඟ බලා // මකරන්දයෙන් තෙමී මල් රේණු සැලි සැලී // ඇත පවන සිසාරා ඇගෙ පහස පතාලා ඇය හෙමින් විත් .... තණපත් වලින් මිදී උඳුපියලායා පෙති // දෙපතුල් පහස සොයා ඇගෙ පෙරමගම හිඳී ඇය හෙමින් විත් ....