Skip to content

Adarayada Me

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ නිල් කටරොළු නිල නැහැවුන මල් දළ මුදු සුව රැඳවුන තොල් පෙති කල් හල ගාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ ගිමන් හරින දියඹ දිගේ.......