Skip to content

Ape Iskole Den Wenas Wela

SJS
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා අපේ පන්තිය දැන් පාළු වෙලා....//) අපි ගයපු ගැයුමන් රඟපූ රැඟුමන් නොඈසෙන සේ දුරස් වෙලා අපේ ඉස්කෝලේ දැන් වෙනස් වෙලා..... පන්තියේ කෙළවරට වී අප දෙඩූ හැටි සිහිවෙලා සිහින තැවරුණු මඩොල්දූවක අපට සිත් සේ පාවෙලා අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා අපිත් අද වෙන් වෙලා..... ගුරුතුමී අපේ ජීවිතේ හොඳම මිතුරිය වෙලා ළං වෙලා අපි සෙනෙහේ ගඟුලෙන් කිමිද මිතුදම් බෙදා අපි ඇවිද ගිය ගුරු පාරේ අද වෙනම අය ළං වෙලා අපිත් අද වෙන් වෙලා..... අපේ ඉස්කෝලේ.....