Skip to content

Age Sinahawa Thahanam

Chandanakumara Kandanarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම් සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින් චර පුරුෂයෝ දැන් මා වටලා යන එන හැම තැන් මුර දාලා යන එන හැම තැන් මුර දාලා යාබද නිවසේ ඇය ඉන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ එනමුදු ගව්වක දුර වැන්නේ යාබද නිවසේ ඇය ඉන්නේ පෙළපත කුල ගොත වෙනස් වෙලා නෑදෑ පිරිවර හරස් වෙලා නෑදෑ පිරවර හරස් වෙලා පෙළපත කුල ගොත වෙනස් වෙලා ඇගේ සිනහව තහනම්....