Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hithu Manapeta
Milinda Sandaruwan
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
හිතුමනාපෙට පෙම් කලාට
දුන්නු වේදනා.
අපෙ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා
මේතරම්ම නෑ පෙම්කරල මං
කාටවත්ම නෑ දිවියේ පුරා
මතක සටහන් අතර හිරවුනූ ආදරේ දුක් වේදනා.
නිවාලයි සිහිකරන විට ඔබෙ මුවග හිනැහෙන ඒ හිනා
මුවග හිනැහෙන ඒ හිනා
මේතරම්ම නෑ පෙම්කරල මං
කාටවත්ම නෑ දිවියේ පුරා
ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා
දෝරෙ ගලනා කදුලු අතරේ ආදරේ දිය වී ගියා
ආදරේ දිය වී ගියා...
මේතරම්ම නෑ පෙම්කරල මං
කාටවත්ම නෑ දිවියේ පුරා
හිතුමනාපෙට පෙම කලාට දුන්නු වේදනා
අපේ කතාවට තිත තියා නුබ හුගක් දුර ගියා
මේතරම්ම නෑ පෙම්කරල මං
කාටවත්ම නෑ දිවියේ පුරා...