Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Enna Yan
Kevin Smokio
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ
එක පාරක් මදියි මටත්, ඕනෙමයි දෙපාරක් වත්.
එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං.
කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්.
මං කාටවත්ම කියලා නෑ!
ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි. ඔව්මයි!
"ස්වර්ගයට මග කියන පාලමක්"
මං රැක්කා ඒ රන් ද්වාරය විශ්වාසෙන්, දුන්න දා පටන්.
ආදරේ ගලයි, දිය ගලා යා මෙන් උල්පතක් කඩන්.
"ශුද්ධ රත්තරන්" තාලෙකට * පද්දපන්.
ඒ පයෝධර, බරක් ඇස් වලට.
කොල්ලන්ට වගේමයි කෙල්ලන්ටත් අවුළයි මෝල්! Ayy!
ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්,
කෑදරෙන්, ලෝබෙන්.
මං ආසයි ඔය මූන පිරෙද්දි මං ගැන කෝපෙන්.
මං Kurt Cobain නම්, ඔයා cocaine.
මානා ගෙන හී තල, දුනු.
සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්.
අපේ කතාවත්, පුරාවෘත්තයකට දේවි තුඩු.
Baby! වෘතයක් මෙන් රකින්නම් ඔයාව, මගේ හිසත් කරන් මුඩු.
මගෙ ආදරෙ වගෙ මිනි මුතු
ඔයා දැක්ක දවසෙම සීලෙ උනා කුඩු
අත ගාලා කිව්ව හ්ම්ම් මේවා හොද බඩු
බේබි උහ්හ්හ් මම දෙන්නැ කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩු
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ
පිපාසෙන් පෙලෙන තොල්, යවන්නැහැ සෙල්ලමක් නොකර.
ගෙන්දගම් පොලව පෑගිලා වෙන්නැති රතු පැහැ දෙපතුල් පතොක් මල් වගේ මොළොක්.
ඒ මොණර ගෙල වන් වළලුකර බදන්, පා සලඹ වේවි තොදොල්.
රිය සක වන් පුළුලුකුල බොහෝ විනෝදෙන් නළවන,
දෙපළු වගෙයි දොදොල්. ooh! ooh!
සුවඳ තවරන්, නුඹ හමන්න සුළඟ මත් කරන්.
මං කරන්නම් භාවනාවක් නිරුවත්වාදී නුඹවත් ලං කරන්.
පිටු ගණන් කලාම දිනපොතේ, නෑ මාසයක් වත් තාම.
ඒ වුනත්! දන්නවා මෙන් හැගේවි, අවසන් ආත්ම වාර පහ ම.
වර්තමාන කාල පාදපරිචාරිකාව!
සුර ලෝකේ චාරිකා යං, අල්ලාගන්න හයියෙන් මාව.
හරි ම පරිමාව! මට ම හරි ධාරිතාව!
අධි සරාගී සංඛ්යාතයක්! දැන් අපේ නාලිකාව!
හඳ පානේ...
කො... එන්න යන්...
හඳ පානේ...
කො... එන්න යන්...
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ
එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ
උණුහුම ඕනේ