Skip to content

Sili Sili Seethala Alle

Raj Seneviratne
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සිලි සිලි සීතල ඇල්ලේ... දිය සැලි සැලි යයි නැළවිල්ලේ... නැහැවෙමු මේ කඳු නිල්ලේ... අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...// මිහිදුම් සළුවේ දැවටී නැළවී ලා දළු තේ පඳුරේ... හිමිදිරි සීතල කඳුකරයේ හමුවෙමු අපි දෙන්නා... සිලි සිලි සීතල ඇල්ලේ.../ නිල් තණ පලසේ පිණි කැට දිලිසේ මුතු පාවඩ අතුරා... සිතු පෙම් මෝහන රජ දහනේ හමුවෙමු අපි දෙන්නා... සිලි සිලි සීතල ඇල්ලේ.../