Skip to content

Sulage Lelena

Shalitha Abeywickrema
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය හැමදෙන එක පංතියෙ විලසේ...// අප පොත්වල දුටු රජවරු සිටුවරු වෙන්නයි කවුරුත් සිත් මැවුවේ.. සුළගේ ලෙලෙනා.../ සාම ලා අමරලා පොත්තුල තව ඇත එන එන අය හා යාළු වෙතේ..// අපේම පාසල අපේම මව විය එදවස් අපහට නැත ආයේ... සුළගේ ලෙලෙනා.../