Skip to content

Duwa Deemata Kare Banda

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දුව දීමට කාරෙ බැඳා...//) (ධනවතෙක් සොයයි මෑණී...//) (දුව දීමට කාරෙ බැඳා...//) බොහෝ උගත්තු පියා සොයාවී නෑදෑයෝ කුලවතෙක් සොයාවී ඒ මුත් දෝණිගේ අභිලාෂේ දුප්පත් තරුණෙක් සමඟ විවාහේ (වී වසනටමයි නිතරම ආලේ...//) දීමට කාරෙ බැඳා දුව දීමට කාරෙ බැඳා රූපෙට ආලෙන් යෙදෙන විවාහේ නැත පල කලකදි විපරිත වේවී මව්පියො වැඩිහිටියන් හට යටතේ වැඩෙනා සුවිනිත කුළඟන ලෝකේ (මැණිකකි ඉතිරින් සුරනා ශෝභන...//) දීමට කාරෙ බැඳා දුව දීමට කාරෙ බැඳා (ධනවතෙක් සොයයි මෑණී...//) (දුව දීමට කාරෙ බැඳා...//)