Skip to content

Newathath Upadina

Saman Jayaweera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නැවතත් උපදිනා මතු ජන්මේ පවා ආයෙත් ඔබව නම් හමුවන්නට එපා ජීවිතයම මං නුඹහට පවරා ආදරේ කෙරුවත් කිසිවෙකු ගැන නොසිතු එනමුත් ඔබගෙන් ලැබුණේ නෑ මා පැතු තරමට ආදරේ කිසිදා....... නැවතත් උපදිනා මතු ජන්මේ පවා ආයෙත් ඔබව නම් හමුවන්නට එපා..... මේ නෙතු රිදවා නුඹ ගිය දිනයේ තව කෙනෙකුගේ ආදරයක් පතලා උන් තැන තනියෙන් මා පසුතැවුණා මගේ අඩුවක් තිබුණාදෝ කියා පෙර අත් භවයේ කළ පවකටදෝ මට මුණ ගැහුණේ ආදරය නුඹගේ ආයෙත් කිසිදා පෙම් නොකරමි මා නම් නුඹ වාගේ එක හිත නැති කෙනෙකුට නම්....... මතකය වළලා නැවතත් අළුතින් ජීවිතය අරඹන්නම් මෙමා ආයෙත් කිසිදා රෑවටෙන්නේ නෑ නුඹ වාගේ කිසි කෙනෙකුට මා නම් පෙර අත් භවයේ කළ පවකටදෝ මට මුණ ගැහුණේ ආදරය නුඹගේ ආයෙත් කිසිදා පෙම් නොකරමි මා නම් නුඹ වාගේ එක හිත නැති කෙනෙකුට නම්....... නැවතත් උපදිනා.......