Skip to content

Rosa Malak Dutuwama

Christoper Paul
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෝස මලක් දුටුවම සිහි වෙන්නේ ඔබව සුදා කොහෙද කියා ඔබ ඉන්නේ නෑ අනේ මේ මා දන්නේ දැන්... සිහි වෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වගේ යලි හමුවුණා ඔය සුදු මුහුණ දැක ගන්නට ඇති ආසාව කවදා ඉටු වේවිද සිහිනෙක සැංගී එනවද ගයන්නම් පෙම් ගීතේ රෝස මලක් දුටුවම... මට මතකයි වැලිබත් ඉව්වා අපි දෙන්නා අබුගානේ ඔබ හැමතිස්සෙ මා පසුපස්සේ ලුහුබඳිමින් වෙලී වලා දිව්වා කිරි බැබලෙන සඳ පානේ තවමත් එව්වා මගේ මතකෙන් නැහැ වෙන් වීලා රෝස මලක් දුටුවම...