Nura Pem Dase
Ashan Fernando
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා
සදාකල් සසරේ විඳගන්න ඕනා
ආයෙත් පායා ඇවිදින්
පෙම් වසන්තේ සිසාරා
හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා
හිනාකැන් අස්සේ විඩාබර නැතුවා
ඔයා ළඟ සිත්සේ ආදරය දැනුනා
මොහොතින් මොහොත ගෙවමින්
හද සමීපේ පුරා
කිසිදා නිම නොවෙන්නේ මේ වසන්තේ තමා
හාදුවක් දෙකොපුලේ තැවරෙද්දී හිතුමතේ
වාරු නැති වෙන තරම්
අරුමෙකි මේ ආදරේ
මුනිවතින් ඔබෙ වහන්
ඉන්නකෝ සිල් වදන්
දෙතුන් යාමේ හැඟුම් රෑනේ
ආල සැමරුම් රැස් වුනේ
නුරා පෙම් දෑසේ මැවූ......
හිනාකැන් අස්සේ විඩාබර......
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා