Kalagotti
Anushka Udana, Dulaj Jayatillake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
දාගෙන නටපන් අංගුලි මාලේ
ගස් ගල් ගානේ කර කර ආලේ
උකසට තියපන් කොටහලු මාලේ
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ
කඩාන වැටුනයි කරපු පරාලේ
එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි
මගුලට කෙළ උනේ උන දැන් මලකෙලි
ගහගෙන ලී කෙලි වටේම ගිනි කෙලි
රත කෙළියට ලොල් වූ තොපි සක්කිලි
කන් කන් ඕරු පැදපන් පාරු
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු
ඕන්ඩු රෙන්ඩු මූන්ඩු නාන්ඩු
ගැනලා හදපන් කොටුවක් ඌරු
වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං
දැක්කට කාල ගෝට්ටි අස්සට යන්නෑ මං
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙ මං
කාලගෝට්ටි දැන් කාලගෝට්ටි දැන්
කාලගෝට්ටි වෙනස් වුනෑ මං
වෙනස් වුනෑ මං මං
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මං
වැස්සට තෙමුනට පිස්සෙක් නෙමේ මං මං
ක කා කාලගෝට්ටි දැන්
කාලගෝට්ටි දැන්
ආන අ රූන අ රූන් කටුස්සා
අලගෙඩි පලගෙඩි කලේට විද්දා
වට පිට බැලුවා තණකොළ කෑවා
තන පට පෙන්නා trending අවා
චැස් පිට වක් වක් ලැව් ගිනි ලාවා
කැ කැ කැත්තක් අරගෙන වත්තට
යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් විකුණන් කනවා
ආටක නාටක වේපට සුන්ගන්
කෝඩි අලප්පන් බන් බන් බන් බුරියන්
ඔක්කොම නරියන්
සාරිය අස්සෙන් බැලුවයි බුරියන්
වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං....